Mostly technical stuff with some interesting moments of life

It's Cold Again

1 comment
අඳුරු වළා ලං වුනා ද
එලිය නුඹේ නැති වුනා ද
සීත අහසෙ රජ වුනා ද
නුඹ ආයෙත් සැඟ වුනා ද

2/22/11

(C) Saliya Ekanayake

1 comment :